zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
17 July 2026
පර්ත් තතු මංජරී: පර්ත්-කොළඹ ඍජු ගුවන් ගමන් ඇරඹෙයි ද? පර්ත් වලින් ගෙයක් ගමු ද? වෙසක් පොසොන් සැමරුම්, යොවුන් දක්ෂයෙකු ගැන තොරතුරු සහ තවත් දෑ මෙවර විශේෂාංගයෙන්
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී විජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday...
35 min
17 July 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 13 - ජූලි 17
ජූලි 13වන දා සිට ජූලි 17වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
8 min
17 July 2026
තරුෂි එක්ක තරු කතා: චීත්ත ගවුම ඇදලා කොණ්ඩේ තනි කරලට ගොතලා හිටපු තරුණියට මගේ හිත ගියා - අමරසිරි පීරිස්
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
8 min
17 July 2026
ලෝක කුසලාන සිහිනය අභියස සිටින ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය
ආජන්ටිනාවේ බුවනෝස් අයරස් සහ ස්පාන්යයේ මැඩ්රිඩ් නගරවල රසිකයන් තමන්ගේ කණ්ඩායම් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ මේ ජයග්‍රහණය සැමරූ ආකාරය දැන් ලෝකය පුරා කතාබහට ලක්වෙලා තිබෙනවා. අවසන් පූර්ව තරගවල ජයග්‍රහණය තමන් අත්විඳි ආකාරය සහ අවසන් මහා තරගයට පෙර පවතින උද්යෝගය පිළිබඳව, ආර්ජන්ටිනාවේ අගනුවර බුවනෝස් අයරස් සහ ස්පාඤ්ඤයේ අගනුවර මැඩ්රිඩ් නුවර සිටින රසිකයන් අත්විඳින ආකාරය ගැන තොරතුරු ගෙන එන මේ කෙටි විශේෂාංගයට...
4 min
17 July 2026
ක්‍රීඩා විග්‍රහය: පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම / ක්‍රිකට් ආයතනයට ICC රතු එළියක් / ක්‍රීඩා සංගම් වල තත්ත්වය නම් සෝචනීයයි - ක්‍රීඩා ඇමති
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
8 min
17 July 2026
SBS සිංහල පුවත්: නූතන සේවක වහල්භාවය වැළැක්වීමට අපොහොසත් වන ඔස්ට්‍රේලියානු සමාගම් වලට අපරාධ චෝදනා යටතේ නඩු
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
5 min
16 July 2026
AI තාක්ෂණය භාවිතා කර ඔස්ට්‍රේලියාවේ පාසැල් ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක් කිරීම් පිළිබඳව අනාවරණයක්
කෘත්‍රිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන තරුණ දරුවන්ට එල්ල කරන නවතම ලිංගික අපයෝජන තර්ජනයක් ගැන හෙළිදරව්වක් වාර්තා වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ 12 ශ්‍රේණියේ සෑම පන්තියකම අවම වශයෙන් එක් සිසුවෙකු හෝ කෘත්‍රිම බුද්ධිය යොදාගත් ලිංගික අපයෝජනයකට ගොදුරු වූ හෝ එවැනි සිදුවීමක් දන්නා අයෙකු බව නව ජාතික පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් තාක්ෂණයේ වේගවත් වෙනස්කම්වලට රජයන් සහ...
8 min
16 July 2026
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන්ට නිවසක් ගන්න මේ හොඳම වෙලාවද?
ඔස්ට්‍රේලියාවේ නිවාස සහ දේපළ වෙළඳපොළ මේ වන විට කැපී පෙනෙන වෙනසක් අත්විඳිමින් තිබෙනවා. සමහර ප්‍රදේශවල නිවාස මිල ගණන් පහළ යාමත්, ඇතැම් ආයෝජකයන් වෙළඳපොළෙන් ඉවත් වෙමින් සිටින බවට මතුව ඇති සංවාදත් මෙන්ම මේ තත්ත්වය 2027 වසර දක්වාම පැවතිය හැකි බවට වන පුරෝකථනත් නිසා මේ ගැන බොහෝ දෙනෙක් මේ දිනවල අවධානයෙන් සිටිනවා. මේ අතර මේ තත්වය , පළමු නිවාස ගැනුම් කරුවන්ට හොඳ අවස්ථාවක් විය හැකි බවටත් මත පලවෙනවා. මේ...
10 min
16 July 2026
2026 FIFA අවසන් පූර්ව වටය: වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව මෙවරත් අවසන් මහා තරඟයට
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian...
3 min
16 July 2026
අපේ වහරේ කතා අහුරක්: බමුණු රන් බණ්ඩාගේ අබ තෙල් මන්තරේ
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමේ විදාන රාළයි බමුණු රන් බණ්ඩා අතර වෙච්ච සිදුවීමක් ගැන අපූරු කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,...
4 min